Samsung Original Subwoofer එකක්..
මම මේක වැඩිය පාවිච්චි කලේ නෑ.. ඒ නිසා වටේ ලීයේ සමහර තැන් වේයො කාලා.. Sub එකට කිසිම අවුලක් නෑ.. බය නැතුව use කරන්න පුලුවන්..
Bass එක සුපිරියටම තියෙනවා..
Impedance - 8 Ohms
ඇවිල්ලා Check කරලා බලලා ගන්න පුලුවන්..
Price - Rs.7000
දීලා තියෙන Number එකට call එකක් දීලා විස්තර කතා කරගන්න පුලුවන්..
Price එක පිලිබඳ කථා කරගැනීමට අවශ්යමනම්, මා හට ඇමතුමක් හෝ MSG එකක් එවන්න..
දී ඇති දුරකථන අංකය WhatsApp භාවිතයේ නොමැති බව කරුණාවෙන් සලකන්න..