Samsung Notell/4G/32GB Original

For sale by Phone City MEMBER26 Oct 8:55 amHomagama, Colombo

Rs 17,900

Negotiable


Samsung Galaxy Note2(LTE) Original Phones.
Made in Korea by Samsung.
Model Number : SHV-E250
With Warranty.

Full set without Box.
- Original Battery.
- Brand new Charger
- Brand new Data Cable
- Brand new Hands free

Note:
01. 32GB Internal Memory
02. 8MP Camera
03. 2GB RAM
04. Quad-core 1.6 GHz Cortex-A9 Processor
05. 5.5 Inches Display (Super AMOLED)
06. Android OS - v4.1.1 (Jelly Bean), upgradable to v4.4.2 (KitKat)

****Original Korean Phone එකක් මිලදි ගැනීමට පෙර ඔබ මේ ගැන දැනුවත්ද?????

දැනට ලංකාවෙ විකුණන හැම korean Phone එකක්ම කොරියාවේ පාවිච්චි කරපු ඒවා.Brand new,korean Phones ලංකාවට එන්නේ නැහැ. Brand new කියල විකුණන්නේ, කොරියාවේ සවුත්තු වෙනකන් පාවිච්චි කරල කොරියාවේදී හෝ ලංකාවේදී housing මාරු කරපු phone. ඒ housing එක original housing එක නෙමේ china housing එක.

**මදක් සිතන්න , S2 ,S3 ,S4 ,Note1 ,Note2 ,Note3 Samsung Company එකෙන් Brand new Phone ලෙස වෙළඳපලට දාන්නෙ නෑ .එහෙනම් කොහොමද ලංකාවේ එම Phone Brand new Phone ලෙස විකුණන්නේ ???? එම සියලුම Phone Housing මාරු කරපු ඒවා .

අපි ලග තියන Phone වල තියෙන්නේ Phone එකට එන 100% Original Housing එකමය. අඩු මුදලට දෙන හවුසිම් ගැසු, Repair කරන ලද දුරකථන වලට නොරැවටෙන්න.අදම call කරලා වගකීමක් සහිතව අපෙන් Phone එකක් ගන්න.

*Little Used Condition Phone(95%) = Rs.17900(Full Set with Warranty)
*Brand New Condition Phone(99.9%) = Rs.19900(Full Set with Warranty )

**කිසිවෙකුටත් සමකල නොහැකි පූර්ණ වගකීමත් සමග...
*1 Year Software Warranty
*1 Month one to one Replacement Warranty.(Phone to Phone Guaranty)
මෙම සුවිශේෂී දීමනාව සීමිත කාලයක් පමණි...


Condition:
Used
Brand:
Samsung
Model:
Notell/4G/32GB
Authenticity:
Original
Report this ad
  • Item will be delivered by ikman

  • Pay only if you are satisfied

Have a question?
0718497538

 

Stay safe on ikman.lk!

Using Buy Now is the safest way to buy this item.
  • No travelling to meet strangers
  • No risk of fraud or theft

Be wary of sellers who insist on meeting in person or want upfront fees. Be sure to report them to us!

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

  • Item will be delivered by ikman

  • Pay only if you are satisfied

Have a question?
Visit member's page
Phone City

All Kind Of Mobile Phones & Accessories


Share this ad

More ads from Phone City