Samsung Inverter Refrigerator / Fridge

For sale by Kodi's Group MEMBER24 Nov 3:16 amKiribathgoda, Gampaha

Rs 73,000

Negotiable


*****අප ආයතනය නොවැම්බර් 30 දින නව ස්ථානයකට ගෙන යාමට නියමිත බැවින් නොවැම්බර් 20 සිට 28 දක්වා විශේෂ මිල අඩු කිරීම් සහිතව භාණ්ඩ මිළදී ගත හැකිය*****

We Have Very Good Condition Samsung Digital Inverter, Big Size Double Door Refrigerator for QUICK Sale...

ඔබගේ වර්තමාන ශීතකරණයට වැයවූ විදුලි බිල 70%ක් දක්වා අඩු කිරීමට සමත් නවතම Digital Inverter තාක්ෂනය හා R600a ශීතකාරකය භාවිතයෙන් නිපදවූ, ලීටර 350ක විශාල ප්‍රමාණයේ Samsung Double Door Inverter Fridge එකක් වහාම විකිණීමට ඇත.

මෙරට ප්‍රදර්ශනාගාර මිල (සිංගර්) රුපියල් එක් ලක්ෂ දහඅට දහසකි, අපගේ මිල රුපියල් හැත්තෑ තුන් දහසක් පමණි. (මෙයද සාකච්ඡා කරගත හැකි මිළකි) ඉක්මන් කරන්න.. මේ දුලබ අවස්තාව අපතේ නොයවන්න...!

මෙය සිංගර් ආයතනයෙන් මිලට ගන්නා ලද එකක් වන අතර, තවත් වසර 7ක් ඉදිරියට පූර්ණ සිංගර් වගකීම ඇත. සියලු ලියකියවිලි මේ සමග ඇත.

Brand: Samsung

Model Number: RT36FDJFAFL/IG

Product Type : Double Door

Capacity: 345 Litters

Refrigerant: R600a

Voltage: 220 V

Motor Power Consumption: 100 Watts

Used Time Period: 3 Years (Approx)

Warranty: YES (Genuine SINGER Warranty for 7 Years MORE)

Working Condition : 100%

Body Condition : 95% +

Special Features
-----------------------

Smart Digital Inverter - 70% Power Save + 40% Less Noise : ඩිජිටල් තාක්ෂණයෙන් යුතු ඉන්වර්ටර් කොම්ප්‍රෙෂර් පද්ධතිය ශීතකරණය සඳහා වැය වන විදුලි බලය වොට් සියයක් තරම් අවම ප්‍රමාණයට සීමා කරමින් අතිශය සුපිරි විදුලිබල ඉතිරියක් මෙන්ම අතිශය නිහඬ ක්‍රියාකාරීත්වයක් ඔබට තිලින කරයි.

R600a Refrigerant - ශීතකරණ නිෂ්පාදනයේ නවතම පෙරලිය වන R600a ගෑස්, මීට ඉහත භාවිතා කල ගෑස් වර්ගවල පරිමාවෙන් හතරෙන් එකක් තරම් කුඩා ප්‍රමාණයකින් ශීතකරයක් සිසිල් කිරීමට සමත්ය. එමෙන්ම මෙම වායුවේ ශීතකාරක ගුණය (ප්‍රබලත්වය) පෙර පැවති ගෑස් වර්ගවලට වඩා පස් ගුණයක් තරම් බලසම්පන්න වේ. එහි ප්‍රතිපලයක් ලෙස මෙම ශීතකරණවල කොම්ප්‍රෙෂරය ඉතා කුඩාය. අවම විදුලි බලයකින් ක්‍රියා කරවිය හැකිය. Digital තාක්ෂණයෙන් යුතු Inverter Compressor පද්දතිය මෙය තවදුරටත් කාර්යක්ෂම කරමින් අතිශය වේගවත් සිසිල් කිරීමක් සහ සුපිරි විදුලි ඉතිරියක් සහතික කරයි.

350 Litters BIG Capacity : ලීටර 350ක විශාල ධාරිතාවය, මෙය පස්දෙනෙකුගෙන් හෝ ඊට වැඩි පිරිසකගෙන් සමන්විත පවුලකට හොඳටම ගැලපේ

Larger Freezer : විශාල ධාරිතාවයකින් යුතු අධිශීතකරණ කොටස නිසා අධිශීත කලයුතු ආහාර විශාල ප්‍රමාණයක් ගබඩා කල හැකිය

Big Ice Maker - 70 Ice Cubes at Once : වරකට අයිස් කැට 70ක් සෑදිය හැකි විශාල අයිස් සකසනය.

No Frost : හිම නොබැඳෙන ශීතකරණයකි, ස්වයන්ක්‍රීයව හිම ඉවත් කෙරෙන බැවින් ඔබට මනා පහසුවක් ගෙනදෙයි.

Fresh Foods up to 7 Days : දින 7ක් දක්වා ආහාර නැවුම්ව තබාගැනීමේ හැකියාව.

All around cooling : මෙම තාක්ෂනය මගින් ශීතකරණයේ සෑම කොටසක් වෙතම සිසිල් වායු දහරා පැතිරෙමින් සෑම කොටසක්ම මනාව සිසිල් කරයි

LED Lighting : ඇතුලත ආලෝකකරණය සඳහා යොදා ඇති නවතම Daylight LED විදුලි බුබුළු, දීප්තිමත් ආලෝකයක් හා දිගු කල් පැවැත්මක් ලබාදේ

Easy Slide Out Tempered Glass Shelf : වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි අලංකාර Tempered Glass රාක්ක.

2.5L Big Bottle Guard : ලීටර 2.5 විශාල බෝතල් ගබඩා කල හැකි දොර රාක්කය.

Ice Max - Very Speedy Ice Making : ඉතා වේගවත් අයිස් සැකසීමේ Ice Max පහසුකම, සාමාන්‍ය අධිශීතකරයකට වඩා 2.5 ගුණයක් වේගවත්ව අයිස් නිර්මාණය කරයි.

Deodorizer : මෙය ආහාරවල ඇතිවන දුගඳ ස්වයංක්‍රීය ලෙස ඉවත් කරමින් ආහාර නැවුම්ව තබා ගනී.

Optimal Humidity For Longer-Lasting Freshness : ආහාරවල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රශස්තම තෙතමන මට්ටම පවත්වා ගැනීමට මෙය සමත් ය.

Recess Handle : ඉතා අලංකාර කළු පැහැති Recess හැඬලය.

Chill Compartment

Multi Storage Box

Vegetable & Fruit Drawer

Lock & Key

+ Many More Attractive Modern Features

Genuine Pictures Attached

Item in 100% Good Condition, with User Manual, Door Lock Key & SINGER Warranty Card

Price negotiable after inspection...

We have Many More Home / Business Appliances for sale @ Lowest Rates. Find Our All Advertisements, Please Search as "Kodis Group" on this Website

ඔබගේ නිවසට / ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ අපගෙන් අඩුම මිලට. අපගේ සියලුම දැන්වීම් සොයා ගැනීමට මෙම වෙබ් අඩවියේ සෙවුම් ස්ථානයේ Kodis Group යනුවෙන් සටහන් කර සර්ච් කරන්න.

*****************************************

Opening Hours / විවෘතව පවතින වේලාවන්
Weekdays / සතියේ දින :
6.00 PM - 10.00 PM
Weekends & All Public Holidays / සති අන්ත සහ සියලුම ප්‍රසිද්ද නිවාඩු දින :
10.00 AM - 10.00 PM

Follow Us On Facebook / ෆේස්බුක් නිල වෙබ් පිටුව :
Kodi's Group of Business

Viber & WhatsApp :
Use Our Dialog Number
වයිබර් සහ වට්ස්ඇප් ඇමතුම් සඳහා අපගේ ඩයලොග් දුරකථන අංකය භාවිතා කරන්න

Thank you for viewing our Advertisement...


Condition:
Used
Item type:
Refrigerator / freezer
Report this ad

Contact

  • 0767492492

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Kodi's Group

We Make Stylish Your Life...


Share this ad

More ads from Kodi's Group