Sales Representative

Posted by Sell Fast | Galle | Galle Internet Cafe MEMBER 1 Dec 11:37 amGalle, Galle

# තනතුර :Sales Representative
=======================

ගාල්ල මාගාල්ලේ පිහිටි අප සුප‍්‍රිම් සෝලා ආයතනයේ අලෙවි කටයුතු සඳහා තරුණ අලෙවි කරුවන් දැන් බඳවා ගැනේ. පාසල් අධ්‍යාපනය නිම කර පලපුරුද්දක් නොමැති අයටද අයදුම් කල හැක.

# සුදුසුකම් :

* වයස -20 ත් 30 ත් අතර,
* අ.පො.ස. සාමාන්‍ය හා උසස් පෙළ පෙනී සිටි,
* සාමාන්‍ය ඉංග‍්‍රීසි කතා කිරීමේ හැකියාව ඇති,
* වලංගු යතුරු පැදි බලපත‍්‍රය හිමි,

# ප‍්‍රතිලාභ :

* ඔබට අපෙන් ආහාර පාන,
* ආයතනික යතුරු පැදියක්,
* දුරකථනයක් සහ වෙනත් දීමනා සමගින් වැටුපට අමතරව කොමිෂන්

# REQUIREMENTS :

* Age - 20 - 30
* G.C.E.O/L & A/L Faced
* Experience & Non Experience Peoples
* Normally Speak English Knowledge,
* Motor Bike License

# BENEFITS

* Foods Allowance
* Company Motor Bike
* Mobile Phone & Other Commission

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us within 14 days for more details.

Click on ;Click to apply; To Receive The Phone number


Salary:
Rs 15,000 total salary (Negotiable)
Industry:
Sales / Retail
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0777811115

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | Galle | Galle Internet Cafe

Authorized ikman.lk agent in Galle


Share this ad