Sales Representative

Posted by GEORGE STEUART SOLUTIONS (PVT) LTD23 Nov 8:52 amColombo 7, Colombo

GEORGE STEUART SOLUTIONS (PVT) LTD, is a subsidiary of George Steuart & Company Ltd., the oldest mercantile establishment in Sri Lanka, with over 180 years of service. We are focused on offering the world’s most advanced services at the most affordable prices to the Sri Lankan clientele.

# POSITION : Sales Representative
=======================

We are looking for an individual for immediate employment for the post of SALES REPRESENTATIVE.

# REQUIREMENTS :

🔴 Age – below 30 years.
🔴 Minimum of 3 years’ experience in a similar role.
🔴 Sound educational background.
🔴 Excellent sales and negotiation skills.
🔴 Valid driving license.
🔴 Preference would be given to those who are residing in Kurunegala area.

# BENEFITS :

🔴 A guaranteed career progression opportunity with an attractive salary plus commission and other company perks await the right candidate.

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job then send your CV within with complete bio data, including copies of academic / professional certificates and names of two non-related referees 7 days via ikman.lk

Or

indicating the post applied for, at the top left hand corner of the envelope to reach :

Head of Group Human Resource and Administration
George Steuart & Company Ltd
No. 94A, Dharmapala Mawatha,
Colombo 07.

ජෝර්ජ් ස්ටුවර්ට් සොලුෂන් පෞද්ගලික ආයතනය ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ අනුබද්ධ සමාගමක් වන අතර ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළඳ පිහිටුවීම හා අපගේ සේවා කාලය වසර 180 කට වැඩි වේ.අප ආයතනය වඩාත් උසස් සේවා සැපයීම කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබෙන අතර ශ්‍රී ලංකා ගනුදෙනුකරුවන් හට සීමිත මිල ගණන් යටතේ සේවාව ලබා දීමට කටයුතු කරන්නෙමු.

# තනතුර : අලෙවි නියෝජිත
===================

අප ආයතනයේ අලෙවි නියෝජිත තනතුර සඳහා රැකියා ඇබෑර්තූ ඇත.

# සුදුසුකම්:

🔴 වයස - අවුරුදු 30 ක් හෝ ඊට අඩු වීම.
🔴 අදාළ ක්ෂේශ්ත්‍රයේ අවම අවුරුදු 03 අත්දැකීම් තිබිය යුතුය.
🔴 මනා අධ්‍යාපන සුදුසුකම්
🔴 විශිෂ්ට අලෙවි හා සාකච්ඡා කුසලතා.
🔴 වලංගු රියදුරු බලපත්‍රය,
🔴 කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් සදහා විශේෂයි.

# ප්‍රතිලාභ:

🔴 සුදුසු අපේක්ෂකයාට, ආකර්ෂණීය වැටුප + දීමනා සමග වෘත්තීය සහතික සදහා අවස්ථාවක් සහ අනෙකුත් සමාගම් වරප්‍රසාද.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 07 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.

හෝ

කවරයේ වම්පස ඉහළ කෙළවරේ, පහත සදහන් ලිපිනය සදහන් කර ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග තැපැල් කරන්න.

මානව සම්පත් හා පරිපාලන අංශයේ ප්‍රධානී
ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම
අංක 94A, ධර්මපාල මාවත,
කොළඹ 07.


Industry:
Sales / Retail
Job type:
Full time
Company website:
georgesteuart.lk/
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads