Sales Representative

Posted by Sinethma Interior Decor Pvt Ltd 7 Oct 2:41 pmColombo 5, Colombo

# POSITION : Sales Representative
=============================

# REQUIREMENTS :

🔵 EDUCATIONAL REQUIREMENTS:
Successfully completed G.C.E. O/L or A/L
🔵 REQUIRED: Training will be provided. Trainees are also welcome to apply
🔵 Age 20-30 Years Ability to do hard work and should be able to go out and visit customers.
🔵 Previous experience in Sales will be added advantage.
🔵 Candidate should have a valid Driving License (Motor Bike or light vehicles).
🔵 Candidates living Colombo area are preferred.

# BENEFITS :

🔵 Attractive remuneration package with a company bike, EPF, ETF

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us for more details.
Receive to Phone number Click on ;Click to apply;

SINETHMA INTERIOR DECOR (PVT) LTD
No 395/1/3, Elvitigala Mawatha,
Narahenpita,
Colombo 05

# තනතුර - අලෙවි නියෝජිත
=====================

# සුදුසුකම් -

🔵 අධ්‍යාපනික සුදුසුකම් සාර්ථකව අ.පො.ස. සා / පෙළ හෝ උ / පෙළ නිම කර තිබීම.
🔵 ආධුනිකයන් සදහා විවෘතයි.
🔵 වයස අවුරුදු 20-30,
🔵 වෙහෙස මහන්සි වී වැඩකිරීමේ හැකියාව හා පිටතට ගොස් ගනුදෙනුකරුවන්ට කතා කිරීමට හැකි විය යුතුය.
🔵 අදාළ ක්ෂේත්‍රයපළපුරුද්ද වාසියක් වනු ඇත.
🔵 අපේක්ෂකයා වලංගු රියදුරු බලපත්‍රයක් (මෝටර් බයික් හෝ සැහැල්ලු වාහන) තිබිය යුතුය.
🔵 කොළඹ ප්‍රදේශයේ පදිංචි අපේක්ෂකයන් වඩා යෝග්‍ය වේ.

# ප්‍රතිලාභ -

🔵 ආයතනයේ පාපැදි ලබාදෙනු ලැබේ.
🔵 සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල,
🔵 ඉතා ආකර්ෂණීය වැටුප් ,
🔵 ආධුනිකයන් පුහුණු කරනු ලැබේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය -

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

සිනෙත්මා අභ්‍යන්තර අලංකරණ පෞද්ගලික ආයතනය,
නො 395/1/3, ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05


Industry:
Sales / Retail
Job type:
Full time
Company website:
www.sinethmadecor.com
Report this ad

Apply for this job

  • 0771060411

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads