Sales Officer

Posted by Private Poster VERIFIED21 Oct 3:44 pmAnuradhapura, Anuradhapura

# රැකියා තනතුර- වෙළඳ නියෝජිත
=======================

Durashine ආයතනයේ අනුරාධපුර හා පොළොන්නරැව ශාකා සදහා පළපුරුදු Sales Officer (වෙළඳ නියෝජිත) වරයෙකු ඉතා ඉක්මනින් අවශ්‍ය තිබේ.

# සුදුසුකම් :

වයස 20-40 ත් අතර

පෙර රැකියා පළපුරුදු අමතර සුදුසුකමකි. (අත්‍යවශය නොවේ)

# ප්‍රතිලාභ :

වැටුප් රුපියක් 45000/= න් ඉහලට. (දීමනා සහිතයි )
අනුරාධපුර පොළොන්නරැව සහ ඒ අවට ප්‍රදේශ වලින් විශේෂයි.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Salary:
Rs 45,000 per month
Industry:
Sales / Retail
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads