🛑ඔබත් ස්ථීර රැකියාවක් නොමැතිව පසු තැවෙනවාද? නැත්නම් වසරකට වරක්වත් රැකියාව මාරු කරමින් සිටිනවාද? එහෙනම් මෙන්න ඔබට ස්ථීර විසඳුමක්.....
🛑බියගම පිහිටි අපගේ නව ශාඛාව සදහා පුහුණු නුපුහුණු ගැහැණු / පිරිමි දෙපාර්ශවයම බදවාගැනීම් සිදු කරයි..
🛑ඔබත් ජීවිතය විදින්නට අවශ්‍ය අයෙක් නම් පහත පුරප්පාඩු සදහා අප හා එක්වන්න....
⭕සුපරීක්ෂක - පුහුණු , නුපුහුණු (40000 - 50000)
⭕අලෙවි විධායක - පුහුණු , නුපුහුණු (50000 - 70000)
⭕සහය අලෙවි කලමනාකරු - පුහුණු , නුපුහුණු (70000 - 100000)
🛑අපෙන් ඔබට...
⭕මූලික වැටුප්
⭕නුපුහුණු අය සදහා එම තනතුරට අවශ්‍ය පුහුණුව
⭕දක්ෂතාවය මත කෙටිකාලීන උසස්වීම්
⭕දුර බැහැර අය සදහා නවාතැන් පහසුකම්
⭕ආහාර සදහා දීමනාවක්
⭕පැමිණීමේ දීමනා
⭕පුහුණුවෙන් පසු ඔබ පුහුණු වූ ක්ෂේත්රය සදහා ස්ථීර රැකියා
⭕දක්ෂයින් සදහා දෙස් විදෙස් සංචාර
⭕EPF / ETF
🛑එසේනම දැන්ම අමතන්න
☎️075 500 5007
🛑අයදුම්පත් Whatsapp කිරීමට
☎️075 500 5007