Sales Coordinator

Posted by Sell Fast | Kandy | Sunsmart Group MEMBER 8 Dec 4:03 pmKandy, Kandy

We are Airtel Cooperate Business Associated in Kandy, looking for Energetic & Honest SALES Executive to promote the Airtel post paid connections.
This is an opportunity to work as a sales agent in exciting in your area.

# POSITION : Sales Coordinator
=======================

# REQUIREMENTS :

Qualifications required -
- Only for male
- Familiar with customer
- Should be energetic and self-motivate candidate with strong personality.

# BENEFITS

Attractive Salary and commission package wait for the right candidates.

# HOW TO APPLY :

If interested kindly apply within 14 days via ikman.lk

Please come an Interview at 9.30am to 10.30am on week days.,

at “Sunsmart Group, 132/2/9, Hil city complex, D.S. Senanayaka street, Kandy.

අලෙවි ප්රවර්ධන නිලධාරීවරුන්

එයාටෙල් CBA ආයතනය සඳහා මහනුවර , මාතලේ , කෑගල්ල , නුවර එළිය ,බදුල්ල , යන දිස්ත්රික්ක වලින් අලෙවි ප්රවර්ධන නිලධරිවරුන් බඳවා ගෑනේ.

# සුඳුසුකම්

මනා පෞර්ෂත්වයක් සහිත අ.පො.ස (සා/පෙළ ) සමත්
කාර්යක්ෂම / මනා පෞරුෂත්වය ඇති
පාරිභෝගිකයන් නැඹුරු කරගැනීමේ සහ සන්නිවේදන හැකියාව
විශේෂ අලෙවිකරණ නිපුණතාවය
පැහැදිලි අත් අකුරු ලිවීමට ඇති හැකියාව

ආකර්ෂණීය ඉහල ආදායමක් සහිතයි.

මෙම රෑකියව සඳහා සම්බන්ධවීමට කෑමති නම් කරුණාකර, සම්මුඛ පරීක්ෂණය සඳහා පහත ලිපිනයට පෑමිණෙන්න.
සතියේ දිනවල උදේ 9.30 සිට 10.30 දක්වා. ඔබගේ සහතිකපත් සමග.

ලිපිනය : Sunsmart Group, 132/2/9, Hil city complex, D.S. Senanayaka street, Kandy


Salary:
Rs 20,000 per month (Negotiable)
Industry:
Sales / Retail
Job type:
Full time
Company website:
sunsmartgrouptravels.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | Kandy | Sunsmart Group

Authorized ikman.lk agent in Kandy


Share this ad