Sales Assistant (Male/Female)

Posted by Traveline Recruitment MEMBER22 Oct 8:54 amJa-Ela, Gampaha

Traveline Global (Pvt) Ltd dealing with more than 40 reputed companies urgently need the following category for placement at Negombo, Katunayake, Ja – Ela, Wattala, Peliyagoda, Colombo, Bambalapitiya spreading upto Mount Lavinia.

ට්‍රවලයින් ග්ලෝබල් රැකියා සේවා ආයතනය දිවයිනේ පිළිගත් ආයතන 40 ක සේවා පුරප්පාඩු සඳහා මිගමුව, කටුනායක, ජ-ඇල, වත්තල, පෑලියගොඩ. කොළඹ, බම්බලපිටිය සිට ගල්කිස්ස යන ප්‍රදේශ වලින් අයඳුම්කරුවන් බඳවා ගනු ලැබේ.

# POSITION : Sales Assistant (Male/Female)
===================================
# තනතුර : විකුණුම් නිලධාරී (කාන්තා/පිරිමි)
==============================

# JOB ROLE :

~ To represent the company & promote the products
~ To educate potential customers with regard to the product range
~ To deal with customer queries & complaints
~ To achieve the monthly sales targets

# රැකියාවේ කාර්ය භාරය :

~ ආයතනයේ ප්‍රදර්ශනය කරන භාණ්ඩ සඳහා අලෙවි ප්‍රවර්ධන කටයුතු කිරීම.
~ අදාළ භාණ්ඩය පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම.
~ පාරිභෝගික පැමිණිලි සහ විමසුම් පිළිබඳව කටයුතු කිරීම.
~ මාසික විකිණුම් ඉලක්කය සපුරාලීම.

# BENEFITS :

Attractive salary, EPF, ETF & many other benefits will be offered.

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක්, EPF, ETF සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

# HOW TO APPLY :

If you feel you are the right individual for the above position, then apply via "Click to apply" of this advert within 14 days.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Industry:
Sales / Retail
Job type:
Full time
Company website:
www.travelineglobal.net/
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Traveline Recruitment

Multiple Service Provider


Share this ad

More ads from Traveline Recruitment