Sales Assistant

Posted by Granton Groups Kaduwela MEMBER18 Oct 10:33 amGampaha, Gampaha

ජීවිතය ජයගන්න -එන්න අප සමඟ

වසර 21 කට වඩා වැඩි රජයේ අනුමැතිය ලත් ජාත්‍යන්තර සමාගමක් වන DMI international හි පුරප්පාඩු සඳහා,

# තනතුර : Sales Assistant
====================

# සුදුසුකම් :

~ 06 මසක පුහුණු කාලයකින් පසුව ස්ථිර කරනු ලැබේ.
** අ.පො.ස. (සා/පෙළ) | (උ/පෙළ) වලින් පසු

# ප්‍රතිලාභ :

* තෝරාගන්නා අය සඳහා රු. 15,000/= දීමනාවක් සමග කළමණාකරණ පුහුණුවක් නොමිලේ ………

*පුහුණුවේදී රු. 15,000/= ත් රු. 20,000/= ත් අතර දීමනා පිරිනැමේ.

* පසුව රු. 35,000/= කට වඩා වැඩි වැටුප් සමඟ ඉහළ ගෙවීම්.

* පුහුණු කාලය තුල සියලුම පහසුකම්
නොමිලේ…

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හරහා අප වෙත අයඳුම් කරන්න


Industry:
Sales / Retail
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0717521798

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton Groups Kaduwela

We Make Your Dream A Reality


Share this ad