දෙහිවල නගරයේ පිහිටි අපගේ Gold Plated Jewellery shop එක සදහා විකුනුම් සහායිකාවක් අවශ්‍යයි. 🌟
තනතුර: Sales Assistant ( වෙලද සහායිකා )
වයස : අවුරුදු 19-28 අතර ( කාන්තා )
Shop Location : Near Dehiwala Arpico ( දෙහිවල Arpico එක අසල )
💰 වැටුප් : රු. 30,000
📝 අයදුම් කිරීමට, කරුණාකර ඔබේ CV එක එවන්න:
glamonwearings@gmail.com
Whatsapp : 0777 687 876
📞 වැඩි විස්තර සදහා අමතන්න: 072 3456 815