සැහැල්ලු වාහන රියදුරු - කැළණිය
අවශ්‍යය සුදුසුකම්,
වයස අවු 25 - 50 අතර පිරිමි අයෙක් විය යුතුය
වලංගු රියදුරු බලපත්‍රයක් සහිත පළපුරුදු රියදුරෙකු විය යුතුය
කැළණිය වරාගොඩ පාර අවට නම් වඩාත් සුදුසු වේ
යතුරුපැදියක් හෝ පාපැදියක් අවශ්‍යය වේ
සාමාන්‍යය පරිගණක දත්ත ඇතුලත් කිරීමේ දැනුම (Data entry) තිබේ නම් අමතර ආදායමක් උපයා ගැනීමට හැකිවේ.
රු. 50,000 වැඩි මාසික වැටුපක්
විමසන්න - 0768220398
DOMESTIC EXPRESS PVT LTD