රුපලාවන්‍ය පාඨමාලා

For sale by Dilhan23 Oct 4:58 pmWattala, Gampaha

Rs 5,000

රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ දැනටමත් රැකියාවක නියුතු සහ අපේක්ෂා කරන ඔබගේ වෘත්තිය නිපුනත්වය. එය ඔබගේ පාරිබෝගිකයන් හට ගුණාත්මක සේවාවක් සැපයීමට හා සුරක්ෂිතභාවය සුරැකීමේ නීතිමය අවශ්‍යතාවයක් බවට පත්වී තිබේ. ප්‍රවීනා මනෝහාරී මහත්මිය , සැලෝන් ග්ලැමර් ආයතනය සමග අත්වැල් බැද ගනිමින් මෙම සුවිශේෂී මෙහෙවරට උරදෙමින් සිටී.
පාඨමාලා ගාස්තුව 10000/-
පාඨමාලාව සමග මාස 06 හෝ ඊට වැඩි ප්‍රායෝගික සැලෝන් පුහුණුව.
කොටස් වශයෙන් වාරික ගෙවීමේ හැකියාව.
රැකියාවකට හෝ ඔබේ නව ව්‍යාපාරයට සහයෝගය හා උපදේශ ලබාදීම.


Report this ad

Contact

  • 0718223478

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad