Private entrance
Rooms For Rent In Nugegoda | Delkanda
නුගේගොඩ, දෙල්කඳ හයිලෙවල් පාර සමීපයේ සියලු පහසුකම් සහිත ( යාබද නාන කාමර , පැන්ට්‍රි )
– ආරක්ෂාකාරී සුව පහසු නවාතැන් පහසුකම් ( තනි )
– ජාත්‍යන්තර පාසැල් , ජොගින් පාත් , සිස්ජි , ඇක්මී උපකාරක පංති , ඉඩම් කච්චේරියට ආසන්නයේ පිහිටා ඇත
— දෙල්කඳ ඉරිදා පොළ පෙනන දුරින් පිහිට ඇත
— මසක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
– මාසික කුලිය : 15,000 /-