Room in Kottawa

For rent by ruwani28 Nov 12:05 pmKottawa, Colombo

Rs 4,000 /month

කොට්ටාව නව නිවසක ඉහල මහලේ පිරිමි අය සඳහා කාමර පහසුකම් ඇත. හවුල් කාමර පමණි. ( තනි කාමර නොමැත ) පිටතින් ඇතුළුවීම. වට තාප්ප. විශාල කාමර , තනි ඇඳන්, රුපවාහිනී, ලියන මේස , යාබද නාන කාමර, පිටත නාන කාමර , ආලින්දය , නිදහස් වට පිටව, ඉහල අද්‍යාපනය ලබන හා සේවය කරන අය සඳහා. කොට්ටාව අදිවේගී පිවිසුමේ සිට ඇවිදින දුරින් ( 900M), ජල / විදුලිය සමග මාසික කුලිය 4000/- , deposit 5000/- only


Property type:
Annex
Features:
Private entrance
Address:
kottawa
Report this ad

Contact

  • 0755928922

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads