Room for rent in Katunayake

For rent by RSA29 Aug 4:19 pmKatunayake, Gampaha

Rs 15,000 /month

කාමර 2, මුලුතැන් ගෙය, නාන කාමරය
ගෘහ භාණ්ඩ නැත, එක් ඇදක් ඇත.
සීදුව පල්ලිය හන්දිය පෙනෙන දුර.
කොලඹ-මීගමුව ප්රධාන පාරට කිලෝමීටර 1.5
නිදහස් වෙළද කලාපයට කිලෝමීටර 3.
මාස 3 අත්තිකාරම් ගනු ලැබේ.
උපරිම 3 දෙනෙක් නවාතැන් ගත හැකිය.
ගිවිසුම්ගත කාලය අවුරුදු 01.(අවුරුද්දකට අඩු කාලයක් සදහා දෙනු නොලැබේ.

2nd floor / 20m to Seeduwa Church Junction / 1.5km to Colombo Negombo main road / 20m bus stop / 0.5km to / Railway Station
* 3 month Key Money Required.
* Suitable for Couples or 2 person only (Girls or Boys) ( No kids)
* No Furniture
* 2nd floor

I do not want to be contacted by telemarketers.

Property type:
Private entrance, Upper
Baseline Road, Seeduwa. (Awariwatta Road)
Report this ad


  • 0773511027


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Share this ad

Similar ads