Room for GIRL in kotte

For rent by Kamila Cabral 3 Dec 4:26 pmKotte, Colombo

Rs 14,000 /month

Negotiable


A sharing room (Only two girls) for a sdudend or a working girl with three meals and and bed tea.
පිට කෝට්ටේ Commercial බැංකුව පිටුපස නිදහස් පරිසරයක ඉතාම අාරක්ෂාකාරී නිවසක ගැහැණු දරුවෙකු සඳහා නවාතැන්..

ප්රධාන මාර්ගයට මීටර් 100 යි.පිට කෝට්ටෙ හංදියට මීටර් 200යි.සියළුම සුපිරි වෙළඳසල්, බැංකු හා අාගමික ස්ථාන ඇවිද යා හැකි දුරින්.
The Bed, mosquito net, Two clothes racks (in door and out door), Pedastal FAN, table and chair with a reading lamp SEPARATELY GIVEN.All utility bills includes to the monthly payment.

ප්රධාන මාර්ගයේ ධාවනය වන බස්.. අංක 163 දෙහිවල-බත්තරමුල්ල(කෝට්ටේ,කොහුවල,කලුබෝවිල,ගාලු පාර), 168 නුගේගොඩ-කොටහේන(රාජගිරිය,බොරැල්ල,ඇස්වාට්ටුව,කොම්පඤ්ඤ වීදිය,කොටුව,කොච්චිකඩේ), 153 බොරැල්ල-ජයවර්ධනපුර නව රෝහල(රාජගිරිය,බැද්දගාන,කිඹුලාවල), 17 නුවර/කුරුණෑගල/නිට්ටඹුව-පානදුර(දෙහිවල,ගල්කිස්ස,රත්මලාන,කටුබැද්ද,මොරටුව,මාළබේ,කඩුවෙල,දෙල්ගොඩ,වැලිවේරිය,බැලුම්මහර,නුවර පාර).


Property type:
Portion
Features:
Upper
Report this ad

Contact

  • 0771252589
  • 0112882246

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads