Room Assistant - Sri Lanka

Posted by Private Poster21 Nov 10:03 amGalle, Galle

සංචාරක නිවාඩු නිකේතන, විලා සහ බීච් රිසෝට් ඒ ශ්‍රේණියේ හොටෙල් සඳහා කඩිනමින් රූම් බෝයි තනතුර සඳහා බඳවා ගැනේ.

# තනතුර :Room Assistant - Sri Lanka
=======================

# සුදුසුකම්

- වයස - 17-37
- පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම හැක.
- හෝටල් පාඨමාලාවක් හදාරා තිබීම තවත් අමතර සුදුසුකමකි.
- සාමාන්‍ය ඉංශ‍්‍රීසි දැනුම අමතර සුදුසුකමකි.

# ප්‍රතිලාභ :

ඔබට අපෙන් - වැටුපට අමතරව ආරක්ෂිත නවාතැන් පහසුකම් සමග ආහාර පාන නොමිලේ
- සර්විස් චාර්ජර්ස් හා ටිප්
- සහ වෙනත් දීමනා සමග නිල ඇදුම්.

සේවා ස්ථාන - මිරිස්ස, බේරුවල

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හරහා අප වෙත අයඳුම් කරන්න.

# POSITION : Room Assistant (Male) - Sri Lanka
======================================

# REQUIREMENTS :

* Age - 17-37
* Experience & Non Experience Peoples
* Other Qualifications
* Normally English Knowledge
* Completed Hotel Courses
* Vacancies Aria - Mirissa, Beruwala.

* Free - Safety Hostel,
Service Charges Tips
& Other Commission & Uniforms


Salary:
Rs 35,000 total salary
Industry:
Hotels / Hospitality / Tourism
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0720525593

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads