Receptionist (Female)

Posted by Sanora Restaurant12 Oct 12:46 pmMoratuwa, Colombo

මොරටුව නගරය අවට රැකියාවක් සොයන ඔබට අනගි අවසථාවක්.

මොරටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ද අවන්හලක් වන Sanora Restaurant ආයතනය සඳහා පුහුණු නුපුහුණු පිළිගැනීමේ නිලදරිනියන් අවශ්‍ය වී තිබේ.

# රැකියා තනතුර : පිළිගැනීමේ නිලදරිනියන්
=======================

# සුදුසුකම්

අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබීම අවශ්‍ය වේ

මොරටුව නගරය අවට පදිංචි කරුවන් හට විශේෂී

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුප් හා දීමනා හිමිවේ

අප්ප කොත්තු සැදීමට හැකි ය සඳහා විශේෂී

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා අයදුම් කරන්න.


Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0729723245

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads