🏡ලිපිනය =රබුක්කන.
🏠️ ඉඩම ප්‍රමානය =අක්කර 1.5
* පොල්, කොස්, දෙල්, අබ, රබුටන් ඇතුළු මිශ්‍ර භෝග සහිත සම්පූර්ණ තැනිතලා ඉඩම.
*ඉඩම වටේට අඩි 10 උස දැල ගසා ගේට්ටුව දමා ඇත.
🏡නිදන කාමර 6, නාන කාමර 2, මැද මිදුල, සොල්දරය, තරප්පු පෙළ සහිතව උඩරට සිංහල වලව්වක ආකෘතියට අනුව ඉදිකරන ලද නිවසකි.
🏠️ ජලය, විදුලිය, පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතව ඉතා වැදගත් නිදහස් නිස්කලංක පරිසරයක් තුළ පිහිටි දේපළකි.
🏠️ රබුක්කන නගරයට විනාඩි 10යි.
🏠️ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ රබුක්කන පිවිසුමට විනාඩි 10යි.
🏠️ මිල =රුපියල් ලක්ෂ 225/=.
🏠️ දේපළ පරික්ෂා කිරීමට කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.
🏠️ නිවසේ සහ ඉඩමේ අමතර photos, videos අවශ්‍ය නම් පහත සඳහන් අංකයට WhatsApp මගින් සම්බන්ධ වන්න.
🖐️බ්රෝකර්වර්වරුන් අනවශ්‍යයි.