*රාගම ,ඇලපිටිවල පෙදෙසින් නිවසක් කුලියට
දීම සදහා .
*කාමර 03
*බාත් රෑම් 02
*ප්රධාන ශාලාව
*මුළුතැන්ගෙය
*වාහන නැවැත්වීමේ පහසුකම්
*සිවිලින් සහිත වහලය
*ටයිල් ඇල්ලූ පොළව
*නිවස වටා තාප්ප බැද ගේට්ටුව යොදා ඇත
*පුළුල් පිවිසුම් මාර්ගය
*විදුලි හා නල ජලය
*රාගම මහබාගේ ප්රධාන මාර්ගය මීටර් 50
*මහබාගේ හන්දියට කිලෝමීටර් 1යි
*අත්තිකාරම් මාස 06යි
*වැඩි විස්තර සදහා අමතන්න