Quality Controller (Male)

Posted by The Factory Outlet (Pvt) Ltd15 Oct 12:50 pmColombo 6, Colombo

# තනතුර : Quality Controller | තත්ව පාලක (පිරිමි)
===========

# සුදුසුකම් :

~ Minimum 2 years’ experience in Garments / Buying Office
~ රෙදි පිළි ක්‍ෂේත්‍රයේ අවම වසර 02 ක පළපුරුද්ද සහිත

~ Age between 25-40
~ වයස 25 - 40 ත් අතර

~ Preferably Male

## Flexible in working hours during seasons ##

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක්, EPF, ETF සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Industry:
Manufacturing / Operations
Job type:
Full time
Company website:
www.tfostore.com/
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads