Quality Checkers (Male)

Posted by FMJ Holdings MEMBER15 Oct 11:28 amPanadura, Kalutara

FMJ Holdings
එන්න අප හා එක්වන්න

# තනතුර : Quality Checkers (Male)
============

# සුදුසුකම් :

~ වයස් සීමාව - 25-30
~ SLS පාඨමාලාවක් හදාරා තිබිම හෝ ක්ෂේත්‍රය පිළිබඳ පාථමාලාවක් හදාරා තිබිම.
~ සේවා පළපුරුද්ද: අවුරුදු 1 - 2 අතර.

* ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ පළපුරුද්ද

# ප්‍රතිලාභ :

# ආකර්ෂණිය වැටුප් (සාකච්ජා කර ගත හැක.)
# අති කාල දිමනා
# රක්‍ෂණ පහසුකම්
# සුහඳශිලි රැකියා පරිසරය
# සහ තවත් සුභසාධන පහසුකම් රැසක්‍...

අදම පැමිණ අප හා එක්වන්න (පානදුර අවටින් විශේෂයි.)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

නො.289, ගාලුපාර, හේනමුල්ල, පානදුර. (කෙසෙල්වත්ත පොලිසිය අසල)

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.

අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි ' FMJ Holdings ' " Click කරන්න.


Industry:
Manufacturing / Operations
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
FMJ Holdings

Plastic Product Manufacturers


Share this ad

More ads from FMJ Holdings