ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සේවකයෙකු වීමට ඔබටත් අවස්තාවක්
අපගේ කර්මාන්ත ශාලාවේ පවතින පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ
# තනතුර :- Quality Checker (Male / Female) - Kurunegala
# සුදුසුකම්
~ අයදුම්කරු වයස අවුරුදු 19 - 45 ත් අතර
~ අ.පො .ස (සා:පෙළ) (උ :පෙළ) දක්වා අධ්‍යාපනය
~ ඇඟලුම් ක්ෂේත්රය පිලිබඳ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
~ ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 40,000 - 50,000 අතර වැටුපක් ලබාදේ
- සුහදශීලී පරිසරයක් / නොමිලේ ප්‍රවාහන පසසුකම් / ඉහලම සේවක සුභසාධන දීමනා
~ සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග සේවය කර ඔබගේ අනාගත සිහින සබැ කර ගන්න
~ EPF/ETF අරමුදල්.
# වැඩි විස්තර සදහා අමතන්න :- 0774705887
## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න