QTJ4-26C Block Machine

For sale by Diamond Cement Products MEMBER 8 Nov 10:53 amKaduwela, Colombo

Rs 2,650,000

දිනකට බ්ලොක් ගල් 1500-2000 නිපදවිය හැක
බ්ලොක් ගල් නිෂ්පාදනයේ සේවක ගැටළුවට හොදම විසදුම.
ඉතා ඉහල ප්රමිතියෙන් යුතු බ්ලොක් ගල් නිපදවීමේ එකම මග.

දිනෙන් දින ඉහළ යන බ්ලොක් ගල් ඉල්ලුමට හොදම විසදුම!

බ්ලොක් ගල් නිෂ්පාදනය සුළු හා මහා පරිමාණ කර්මාන්තයක් වශයෙන් බොහො ප්රදේශ වල කෙරුනද මෑතක සිට සේවක ප්රශ්ණය නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නැති කම සුලබව දක්නට ඇත.,

තවද ඉහළ මිළක් ශ්රමයට ගෙවීමට සිදු වීම නිසා මෙම කර්මාන්තය පාඩු ලබන තත්වයකට පත්ව ඇත.

ඩයමන්ඩ් ආයථනය පුරා වසර 40 කට අධික කාලයක් ගොඩනැගිලි ද්රව්ය නිෂ්පාදනයේ කීර්තිමත්ම ආයථනයක් වන අතර අප ආයථනය විසින් වසර ගණානාවක් පුරා ඉතා ඉහළ ගුණාත්වයෙන් යුතු ස්වයන්ක්රිය හා අර්ධ සවයන්ක්රිය යන්ත්ර රැසක් මෙරටට ගෙන්වා බ්ලොක් ගල් කර්මාන්ථය නැවතත් ඉතා ඉහළ ලාභ ලබන කර්මාන්තයක් බවටපත් කර ඇත්තෙමු.

මෙම යන්ත්ර මගින් නිෂ්පාදනය කෙරෙන බ්ලොක් ගල් ඉතා ඉහළ ගුණාත්වයකින් තිඹීම ව්යාපාරිකයන්ට තම ව්යාපාරිකයන්ට තම ව්යාපාරය ඉතා ලෙහෙසියෙන් ව්යාප්ත කර ගැනීමට ද හේතු වී ඇත.

ඉතාමත් සධාරණ මිළකට මෙම යන්ත්ර ගෙන්වා බෙදා හරින අප ඊට අමතරව අළුතින් මෙම කර්මාන්තයට පිවිසෙන අය සදහා පූර්ණ දැනුම ලබා දීම, මුල්ය පහසුකම් සළසා දීම, ප්රායොගික ගැටළු නිරාකරණය කර දීම මෙන්ම නිෂ්පාදන සදහා වෙළදපළක් සොයා දීමට ද නිරන්තරයෙන් කැප වී සිටිමු.

අප වෙබ් අඩවිය හරහා ඔබට තව දුරටත් විතර ලබා ගත හැකි අතර දුරකථනය ඔස්සේ ද දවසේ ඔනෑම වෙළවක ඔබගෙ ඔනෑම ගැටළුවක් අප වෙත යොමු කරන්න.

www.diamondcementproducts.com

tags: Cement, Cement blocks, belt, conveyor, machine, block gal


Condition:
New
Report this ad

Contact

  • 0777507024

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Diamond Cement Products

We Build For The Future


Share this ad

More ads from Diamond Cement Products