property for rent in Rathnapura

For rent by Suranga18 Nov 1:14 pmRatnapura, Ratnapura

Rs 70,000 /month

Negotiable


වාණිජ අරමුණු සදහා වර්ග අඩි 1000ක කඩ සාප්පුවක් කුලී පදනම මත .අවශ්ය නම් වර්ග අඩි 500 කඩ කාමර දෙකක් ලෙස භාවිත කල හැක.
රක්වාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ , රක්වාන වට රවුම අසල පිහිටා ඇත.
රෝලර් දොරවල්, ටයිල් කල බිම .
වෙනම විදුලිය, ජලය, වැසිකිළි පහසුකම්
වැඩිදුර විස්තර සඳහා අමතන්න .


Property type:
Building
Address:
RAKWANA
Size:
1,000 sqft
Report this ad

Contact

  • 0724254966

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads