Project Report or Assignments in IT

For sale by sumith kumara bandara20 Oct 2:27 pmAnuradhapura, Anuradhapura

Rs 750

Negotiable


School Presentation and innovative projects with samples can be prepared at reasonable price. Final projects report or assignment will be delivered via E-Mail or Hard Copy with Binding via Speed Post. Prototype Gadgets will be delivered via Speed Post only.

Covered Areas:- VB.NET, Java, PHP, Ajax, XHTML, and Database MySQL or MS SQL

Hardware Components:- Arduino / PIC Microcontroller / Digital and Analog Electronic/Raspberry PI version 3
-----------

hardware උපාංග ලබා දීමේදී එම මිලගණන් වෙනස් විය හැකි අතර ඔබටම එකලස් කරගැනීමට වුවද මගේ අදීක්ෂණය යටතේ පුළුවන .
ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘති ලෙස ගැනෙන නිර්මාණ :-
වතුර ටැංකිය ජල මට්ටම දර්ශකය
සොර සතුරු දැනුම් දීමේ ඒකකය
අංක යේදීමේ අගුල් ක්‍රමය
පුර්ණ සංඛ්‍යාත වර්දකය -Amplifier with Graphic Equalizer, Pre-Amplifier, Spectrum Analyzer 7 to 15 Bands
Home Theater Surround Sound Sub Woofer System-2.1 or 5.1 or 7.1 Channel PCB Kit with Surround Speakers(Single or Double Core Magnet)

විශේෂ සටහන්.-----

තැපැල් මගින් අවශ්‍ය electronic උපාංග ලබදිමෙ වැඩසටහනක් ද ක්‍රියාත්මක බැවින් ඊට අදාල මිලගණන් පිළිබඳව ඇස්තමේන්තුවක් කලින් ලබාගත හැකිය.(දුරකථන ඇමතුමක් මගින් හෝ මෙම දුරකථන අංකයට viber කිරීමෙන් හෝ email කිරීමෙන්

ඔබට පරික්ෂ කරගැනීමට අවශ්‍ය electronic circuit අපට ඒවා හෝ දුරකථන ඇමතුමක් මගින් හෝ මෙම දුරකථන අංකයට viber කිරීමෙන් දැනගත හැකිය.

නව අදහස් වැඩිදියුණු කිරීමට හෝ අදහසක් සඳහා තාක්ෂණික විසදුමක් ලබාදීමට අවශ්‍ය උපදෙස් ලබාදීමද සිදුකරනු ලබයි. example - to automate the garden light to be saved the power when morning and evening..

නව නිර්මාණකරුවන් සඳහා අතහිත දීමේ පරමාර්ථයෙන් මෙම කාර්යන් වල නිරත වන බැවින් නිකරුනේ ඇමතුම් ගැනීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.


Report this ad

Contact

  • 0777617817

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads