Project Handling Officer

Posted by Optimo International - Gampaha MEMBER19 Oct 3:48 pmGampaha, Gampaha

~ World's One of the Greatest Opportunity, Related in to Sri Lanka ~

වසර 21 ට වැඩි රජයේ අනුමැතිය ලත් advertising සමාගමක් වන optimo international ආයතනයේ 2016 අවසන් අදියරේ නව ශාකාවන් සදහා

# තනතුර : Project Handling Officer
============================

# සුදුසුකම් :

~ ඔබ අපොස සාමාන්‍යපෙළ සමත් වයස අවුරුදු 25ට අඩු තරුණයෙකු නම් ඔබට ඔබ ගැන මනා විශ්වාසයක් පවතිනම් ..
~ චතුර කථිකත්වයක් ඇත් නම් කන්ඩායමක් මෙහෙවිය හැකි නම්..

optimo ආයතනයේ නව කැදව්ම්..

# ප්‍රතිලාභ :

# සිව් මසක පුහුණුවක් ලබා දී අප ආයතනයටම ස්තිර කරගනු ලබයි..
# පුහුණුවේදි රුපියල් 25000/= වැඩි ගෙවිම්
# පසුව රුපියල් 55000/= වැඩි වැටුප් සමගින් දීමනා ..
# රජයේ වරප්‍රසාද සහිතයි .

# පිට පලාත් අයදුම් කරුවන්ට නවාතැන් හා ආහාර අයතනයෙන් සපුරාලීමට අප සුදානම් ..

අදම ඔබට අවස්ථාක් වෙන් කරවා ගන්න..

*** දිවයිනේ සියලුම ප්‍රදේශයෙන්ම අයදුම් කල හැක.. ***

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හරහා අප වෙත අයඳුම් කරන්න.

අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි ' Optimo International - Gampaha ' " Click කරන්න. | වැඩි විස්තර දැනගැනීම සඳහා එහි සඳහන් දුරකථන අංකයෙන් විමසන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Company website:
www.grantonsrilanka.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Optimo International - Gampaha

Providing Various Jobs at your Convenience


Share this ad

More ads from Optimo International - Gampaha