Production Supervisor - Sales

Posted by Granton International Nittambuwa MEMBER29 Nov 9:44 amWeligama, Matara

DMI international (Pvt )ltd වන අප ආයතනයේ දිවයින පුරා ඇති ශාක පවතින production supervisor තනතුරට හදිසි බදවා ගැනීම් සිදුකරයි

# POSITION : Production Supervisor
=======================

# සුදුසුකම්

*විශ්ව විද්යාල සුදුසුසුකම ලත් හෝ A /L ,O /L පෙනීසිටි ඕනෑම ගැහැණු පිරිමි අයෙකුට අයදුම් කලහැක .
*අවුරුදු 18-28 අතර කෙනෙකු විය යුතුවේ
*පලපුරුදු බව අත්යවශ්ය නැත
*පළපුරුදු ඇතිනම් අමතර සුදුසුකමක්වේ
*පුහුණුවක් නොමැති නම් තනතුරට පතවෙනතුරැ 6මස පුහුණුවක් පසුව ස්ථීර රැකියා

# ප්‍රතිලාභ

*පුහුණුවේදී 12000-22000 අතර ගෙවීම්
*අවුරුදු 18-28 අතර කෙනෙකු විය යුතුවේ
*පුහුණුවෙන් පසු 35000 සිට 55000 අතර වැටුප්
*කෙටි කාලීන උසස්වීම්
*කෑම හා නවතන් පහසුකම් නොමිලේ

ඔබත් කාර්යයය ශූර තරුණ කෙනෙකු නම් අපත් සමග ව්යාපාර ලෝකයට පිවිසෙන්නන production superviser තනතුරට හදිසි බදවා ගැනීම් සිදුකරයි
ඉක්මනින් අමතන්න

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 35,000 per month (Negotiable)
Industry:
Sales / Retail
Job type:
Full time
Company website:
grantonsrilanka.com
Report this ad

Apply for this job

  • 0770263693

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton International Nittambuwa

We make your Dream a Reality


Share this ad

More ads from Granton International Nittambuwa