Production Supervisor (Male)

Posted by FMJ Holdings MEMBER15 Oct 11:27 amPanadura, Kalutara

FMJ Holdings
එන්න අප හා එක්වන්න

# තනතුර : Production Supervisor (Male)
==========

# සුදුසුකම් :

~ වයස් සීමාව - 30-45
~ අ.පො.ස. උසස් පෙළ (A/L),
~ ක්ෂේත්‍රය පිළිබඳ පළපුරුද්ද හා ප්ලාස්ටික් නිෂ්පාදනය පළිබඳ මනා අවබෝධය අවශ්‍ය වේ.

* සේවා පළපුරුද්ද: අවුරුද්දු 3කි.

* රාත්‍රී සේවා වැඩමුර.

# ප්‍රතිලාභ :

# ආකර්ෂණිය වැටුප් (සාකච්ජා කර ගත හැක.)
# අතිකාල දිමනා
# රක්‍ෂණ පහසුකම්
# සුහඳශිලි රැකියා පරිසරය
# සහ තවත් සුභසාධන පහසුකම් රැසක්‍...

අදම පැමිණ අප හා එක්වන්න (පානදුර අවටින් විශේෂයි.)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

නො.289, ගාලුපාර, හේනමුල්ල, පානදුර. (කෙසෙල්වත්ත පොලිසිය අසල)

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Industry:
Manufacturing / Operations
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
FMJ Holdings

Plastic Product Manufacturers


Share this ad

More ads from FMJ Holdings