Product Promoting Executive

Posted by Granton Marketing Horana MEMBER22 Oct 10:09 amRatnapura, Ratnapura

# රැකියා තනතුර-

Product Promoting Executive

කළමනාකරණ ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්…

# සුදුසුකම්-

වයස අවු. 18-30 අතර OL / AL නිමකළ තරුණ ඔබට මේ සඳහා අයදුම් කල හැක (male/female). රු. 35000 – 75000 ක වැටුපක් සහ කළමනාකරණ පුහුණු පාඨමාලාවක් නොමිලේ DMI international ආයතනයේ දිවයින පුරා අළුතින් ආරම්භ කරන ශාඛාවන් සඳහා බඳවාගැනීම දැන් සිදුකෙරේ. අපෙන් ඔබට ... නොමිලේ ජාත්යන්තර මට්ටමේ පුහුණුවක්. පුහුණු කාලය තුලදී රු. 12000 – 18000 දක්වා දීමනාවක්. අනතුරුව රු. 35000 – 75000 අතර දීමනා සමගින් ස්ථිර වැටුප්. වෛද්ය රක්ෂණාවරණයක්, විදේශීය පුහුණු අවස්ථා, නවාතැන් ඇතුළු සියළු පහසුකම් නොමිලේ. EPF / ETF

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

දින 14 ක් ඇතුලත ikman.lk හරහා අයඳුම් කරන්න.

..................................................................


Industry:
Sales / Retail
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton Marketing Horana

The World’s Greatest Opportunity


Share this ad