Product Promoting Executive

Posted by Granton Groups MEMBER19 Oct 3:40 pmKurunegala, Kurunegala

# POSITION : Product Promoting Executive
=======================

තත්වය :
නිෂ්පාදන ප්රවර්ධන විධායක

# සුදුසුකම් :

අ.පො.ස උසස් පෙළ පෙනී සිටීම
වයස අවු 18 - 20ත් අතර
කාර්යක්ෂම අයෙකු වීම
අලෙවිකරණය සම්බන්ධයෙන් කැමැත්තක් ඇති අයෙකුනම් විශේෂයි.
2016 A/L අවසන් කළ ඔබටත් අනගි රැකියා අවස්ථාවක්...

කාර්ය භාරය :
ජාත්‍යන්තර ව්‍යාපාර ජලයේ ඉදිරියෙන් සිටින Granton international හි අලෙවිකරණ අංශයේ ක්‍රියාකරුවෙකු ලෙස වැඩ කිරීම.

ප්‍රතිලාභ :
ජාත්‍යන්තර පුහුණුව
විදේශ සංචාර
කෙටිකාලීන උසස්වීම්
ඉහළ වැටුප්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" මත ඇති දුරකථන අංකය ලබාගෙන ඉක්මණින්ම අමතන්න.


Industry:
Marketing / Advertising
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0770240008

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton Groups

The World’s Greatest Opportunity


Share this ad

More ads from Granton Groups