Process Operators

Posted by Aero sense (Pvt) Ltd11 Nov 4:53 pmKadawatha, Gampaha

අනගි රැකියා අවස්ථාවක්

කඩවත ප්‍රදේශයේ පිහිටුවා ඇති විදේශීය කළමනාකරණයක් තුල පවත්වාගෙන යනු ලබන ෆ්ලින්ත් කර්මාන්ත පුරයේ ගුවන් යානා හා සම්බන්ධ විද්යුත් සංවේදක (Electronic Sensors) නිපදවන කර්මාන්ත ශාලාවක් වන එරෝ සෙන්ස් (පුද්ගලික) සමාගමෙහි පහත සඳහන් තනතුර සදහා සේවය කිරීමට සුදුසු පුද්ගලයින් වහාම අවශ්‍ය වී ඇත.

# තනතුර - නිෂ්පාදන ක්‍රියාකරුවන් - (විද්යුත් සංවේදක) l Process Operators
======================================

# සුදුසුකම් :-

* අ. පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීම
* අ. පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ඉංග්‍රීසි භාෂාව, ගණිතය විෂයන් සහිතව සමත්ව තිබීම සහ ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය හැසිරවීමේ හැකියාව තිබීම විශේෂ සුදුසු කමක් ලෙස සැලකේ.
* වයස අවුරුදු 25 ට නොවැඩ් වීම ( වයස ඉක්මුවවද විශේෂ සුදුසුකම් ඇත්නම් අයදුම් කල හැක)
* පිළිගත් ආයතනයක ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවක් හදාරා තිබීමද විශේෂ සුදුසුකමක් වනු ඇත.

# ප්‍රතිලාභ -

සිත් ඇදගන්නා සුළු වැටුප් හා දීමනා EPF, ETF සහ අනෙකුත් වරප්‍රසාද ලබමින් හිතකාමී පරිසරයක රාජකාරි කිරීමේ මහගු අවස්ථාව තෝරා ගන්නා අයට හිමි වෙයි.

# අයදුම් කරන ආකාරය -

අයදුම්කරුවන් ඔවුන්ගේ සියලුම විස්තර ඇතුලත් අයදුම්පත්, සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක්ද සඳහන් කොට දින 14 ක් ඇතුළත ikman.lk හරහා අප වෙත යොමු කරන්න.


Industry:
Manufacturing / Operations
Job type:
Full time
Company website:
www.aerosensetech.com
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads