We Lucky Child Pre-School situated @ Gampaha (Buthpitiya) currently recruiting pre-school teachers . Below are the main requirements for the applicants.
- Diploma in Early Childhood Education (For Dancing Teachers not essential the Pre-school Diploma)
- Passed GCE A/L & O/L
- Good teaching ability
- Age should be in between 18 - 28
- English & Dancing ability will be an added advantage.
- We are preferring applicants who are within Gampaha area.
If you are interested to join with us please send your CV to below mail address or call us to below phone number.
E-Mail :rluckychild@gmail.com
Phone No : 0716378830
Lucky Child (බුත්පිටිය) පෙර පාසලට නව ගුරුවරුන් බඳවා ගනු ලබන අතර අයදුම්කරුවන් සඳහා වන ප්‍රධාන අවශ්‍යතා පහත දැක්වේ.
- මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාව
- අපොස උ/පෙළ සහ සා/පෙළ සමත්
- හොඳ ඉගැන්වීමේ හැකියාව
- වයස අවුරුදු 18 - 28 අතර විය යුතුය
- ඉංග්‍රීසි සහ නර්තන හැකියාව අමතර වාසියක් වනු ඇත.
- ගම්පහ ප්‍රදේශය තුළ සිටින අයදුම්කරුවන්ට වැඩි කැමැත්තක් දක්වන්නෙමු.
ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම් ඔබගේ අයදුම්පත පහත e-mail ලිපිනයට එවන්න හෝ පහත දුරකථන අංකයට අප අමතන්න.
විද්‍යුත් තැපෑල :rluckychild@gmail.com
දුරකථන අංකය : 0716378830