Point of sale & Inventory Software

For sale by Chamara26 Oct 4:15 pmBattaramulla, Colombo

Rs 25,000

Negotiable


Web based Inventory Control + POS system
Support customizations
Free trial & demo included.

Main features

Inventory management and stock control
POS / Sales
Sales history
Users / User Roles management
Purchase orders & tracking
Receivings
Billing features
Product categories, Brands, UOM
Expenses
Suppliers management
Interactive Reports
Multiple store locations
Transaction history
System configuration
Quick setup, Docs & video tutorials
Stock monitor
Item discounts
Item serial numbers
Bulk data import & backups

භාණ්ඩ හා සේවාවන්
- භාණ්ඩ වර්ගීකරණය
- වෙළද නාම
- Barcode
- වට්ටම්
- ප්‍රමාණ විචලන පිරික්සුම
- භාණ්ඩ ආකෘති හා පිටපත් කිරීම
- ප්‍රමාණ යාවත්කාලීන කිරීම

භාණ්ඩ අලෙවිය
- භාණ්ඩ නාමය, කේතය හෝ Barcode මගින් අලෙවි කරන භාණ්ඩ පහසුවෙන් සොයා ගැනීම.
- විවිධ ගෙවුම් ක්‍රම
- වෙළද වට්ටම්
- පාරිභෝගික රිසිට්පත
- Product Serial Numbers
-

සැපයුම්කරුවන්

මිලදී ගැනීමේ ඇනවුම්
- ඇනවුම් තත්ව පිරික්සුම
- ඇනවුම් ඊමේල් මගින් සැපයුම්කරු වෙත යැවීම
- ඇනවුම් PDF ලෙස භාගත කිරිම
- ඇනවුම් සඳහා තොග ලැබීම්
- ඇනවුම් සඳහා වට්ටම්

භාණ්ඩ ලැබීම්
- GRN
- ලැබීම් ලැයිස්තුව

වියදම් වාර්තා

පාරිභෝගික ලේඛන

බහු ස්ටෝරු/ගුදම් එකතු කිරීම

මිනුම් ඒකක

පරිශීලකයින්
- පරිශීලක සමූහ,
- පරිශීලක වරප්‍රසාද
- පද්ධති ප්‍රවේශය
- සක්‍රීය / අක්‍රීය කිරීම්
- ගිණුම සැකසීම

වාර්තා
- ප්‍රස්තාරික වාර්තා, සාරාංශ වාර්තා, විස්තරාත්මක වාර්තා
- දෛනික අලෙවිය
- තොග අව ප්‍රමාණය
- ලාභ - පාඩු
- අලෙවි සාරාංශ, සවිස්තර

සහාය විශේෂාංග
- භාණ්ඩ ප්‍රමාණ විචලන නිරීක්ෂකය
- ස්ටෝරු අතර මාරු වීම
- ගණකය
- උපකාරක අත්පොත
- දත්ත ආයත/නිර්යාත කිරීම
- පද්ධති සැකසුම්

වෙබ් පාදක ආරක්ෂිත මෘදුකාංගයකි.
පරිශීලක මුරපද ආරක්ෂිතයි.
තාක්ෂණික සහාය 24x7
මිනිත්තු 2න් සම්පූර්ණ ස්ථාපනය.
Windows, Linux, Mac
Epson/Epson compatible thermal printers සඳහා සහාය දක්වයි.
විවිධ තිර ප්‍රමාණ සඳහා අනුකූලයි.
අවම දෘඩාංග සම්පත් යටතේ ක්‍රියාත්මකයි.
ඉක්මන් පුහුණුව, පරිශීලක අත්පොත, දෘෂ්‍ය පාඩම්


Condition:
New
Item type:
Other
Report this ad
  • Item will be delivered by ikman

  • Pay only if you are satisfied

Have a question?
0771431054

 

Stay safe on ikman.lk!

Using Buy Now is the safest way to buy this item.
  • No travelling to meet strangers
  • No risk of fraud or theft

Be wary of sellers who insist on meeting in person or want upfront fees. Be sure to report them to us!

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

  • Item will be delivered by ikman

  • Pay only if you are satisfied

Have a question?

Share this ad

Similar ads