සියලුම අනුමැතියන් සහිතව
හෝමාගම නගරයට සමීපයෙන් සුන්දර වෙල් යායකට මුහුනලා බිම් කොටස් විකිණීමට
ප්‍රසිද්ධ පාසැල් , සුපිරි වෙළදසැල් , ඉන්දන පිරවුම්හල් , රෝහල් , සියලුම බැංකු ඇතුලුව ආයතන රැසකටම සමීපයෙන්
හෝමාගම / පනාගොඩ / ගොඩගම ඇතුලුව නගරයන් කිහිපයකට පහසුවෙන් ලගා වීමේ හැකියාව
ඉඩම දක්වාම කාප්ට් ඇතිරූ පුලුල් මාර්ග පද්දතිය
ඉඩමේ සිට ප්‍රධාන බස් පාරට මීටර් 100 යි
NSMB green university / මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 05 යි
නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව
මුලු වටිනාකම ලක්ෂ 36 ක් පමණයි. අවම මූලික ගෙවීම හා පොලියක් නැතුව පහසු ක්‍රමයකට ගෙවන්න ගන්න