පිරිසිදුකරන්නන් සඳහා ඇබෑර්තු - ඩුබායි

Posted by Gulf Jobs Hunt MEMBER30 Nov 8:26 pmKohuwala, Colombo

ට්‍රාන්ස්ගාර්ඩ් සමුහය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වඩාත් විශ්වාසදායක ව්‍යාපාර සහයෝගීතා හා බාහිර සේවා සපයන්නෙකු වන අතර සංස්කෘතිකමය වශයෙන් පනස්දහස ඉක්මවු ශ්‍රම බලකායක් ඔවුන් සතුවේ. ට්‍රාන්ස්ගාර්ඩ් සමුහය වෙත ශ්‍රී ලංකාවෙන් ශෝධක හෙවත් පිරිසිදුකරන්නන් ලබා ගන්නට බලාපොරොතතු වේ.

# තනතුර - පිරිසිදුකරන්නන් සඳහා ඇබෑර්තු - ඩුබායි
=======================

# ප්‍රතිලාභ

වැටුප ඩිරාම් 800(රුපියල්.32,000)
ගිවිසුම්කාලය අවුරුදු 02 (අළුත් කර ගත හැකිය)
නේවාසික පහසුකම්, ගමනාගමන පහසුකම්, වෛද්‍ය පහසුකම්, ඉන්ෂුරනස් ආවරණය සහ නිල ඇඳුම් ආයතනය විසින් සපයනු ලැබේ.
අවුරුදු දෙක අවසානයේ ආපසු පැමිණීමට ගුවන් ටිකට් පත්. ආහාර නැත
දවසට පැය 08කි, සතියට දවස් 06කි.

# සුදුසුකම්

වයස අවුරුදු 40ට අඩු විය යුතුය. මුලික ඉංශ්‍රීසි දැනුම

# අයදුම් කරන්නේ කෙසේද

ඔබ කැමති නම් ikman.lk හරහා අයදුම් කිරීමට click to apply බොත්තම ඔබා උපදෙස් අනුගමනය කරන්න. නැතිනම් අපව අමතන්න

සම්මුඛ පරීක්ෂණ විදේශ නියෝජිතනයන් සමඟ ‍නොවැම්බර් 16 වන බදාදා උදේ 9.00ට පැවැත්වේ

ගල්ෆ් ජොබ්ස් හන්ට්
ශ්‍රී ලංකා | ඩුබායි | ඉන්දියා
ලියාපංදිචි අංකය. 2816
48A-1/3, සුනේත්‍රාදේවී පාර,
කොහුවල


Industry:
General Labour
Job type:
Contract
Report this ad

Apply for this job

  • 0112199216

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Gulf Jobs Hunt

Jobs for You


Share this ad