PHYSICS

For sale by Mr.jaya26 Nov 9:16 amKurunegala, Kurunegala

Rs 2,000

Negotiable


වසර 10ක පලපුරුදු උපාදිදාරී තරුන ගුරුමහත්මයෙක් නිවසට පැමින මනා වගකීමකින් උගන්වයි...පසුගිය වසර වල ඉහලම ප්‍රතිපල පෙන්වු සාර්තකම පන්ති මාලා ...සියලු විශය කරුනු අන්ගසම්පූර්නව තර්කිකව සරලව කියාදේ...ගැටලු විසදීමට වැඩි අවදානයක් ලබාදේ...සෑම පාඩමකටම විශාල ගැටලු ප්‍රමානයක් කෙටි ක්‍රම සහිතව විසදීමට මගපෙන්වනු ලැබේ... පැය 03 ක් සදහා අයකිරීම 2000.00 ලමුන් 03කට වැඩී නම් 2500.00.. සෑම ඒකකයක් සදහා ම සුවිශේශී අනුමාන ප්‍රස්න සහිත නිබන්දන .. විබාග ගැටලු ඇතුලත් වෙනම නිබන්දනයක්..දිනකට ප්‍රස්න පත්‍ර එකයි..මාර්කින්ග් එකක් ලබාදේ...සියලු ප්‍රායෝගික පරීක්ශන අOගසම්පූර්නව සාකච්චා කෙරේ.. ...වැඩි ම වැඩ කොටසක් කරන අපේ පන්ති මාලාවට සහබාගී වී වෙනස වටහා ගන්න...


Tuition type:
Private Lesson
Report this ad

Contact

  • 0767068952

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad