PHP Developer

Posted by Business People Solutions MEMBER 8 Nov 12:35 pmKadawatha, Gampaha

මෘදුකාංග නිර්මාණකරනය සහ වෙබ් අඩවි නිර්මාණකරනු ලබන BUSSINESS PEOPLE SOLUTIONS
ආයතනය සදහා පලපුරුදු php Back end Developer ඉක්මණින් අවශ්‍යයි.

# තනතුර : PHP Developer
====================

# සුදුසුකම් :

✶ PhP / mysql
✶ HTML / CSS
✶ Java script
✶ IDE - Dream viwer

අමතර සුදුසුකම්
✶ Web base software දැනුමැති
✶ Shopping cart දැනුමැති

# ප්‍රතිලාභ

වැටුප : රු. 20,000/-,
මාසිකව අවසන් කරණු ලබන කාර්ය‍යන් සදහා වෙනම අමතර දිමනා
ඔබගේ දක්‍ෂතා මත මුලික වැටුප මෙන් දෙගුණයකටත් වඩා මාසිකව ලබා ගත හැක.

✶ වෙබ් නිර්මාණ කරණයේ අත්දැකීම් ඇති වගකීමෙන් හා කැපවීමෙන්
අන් අය සමග සතුටින් වැඩ කල හැකි අය පමණක් අයදුම් කරන්න.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Industry:
IT / Telecom
Job type:
Full time
Company website:
www.businesspeople.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Business People Solutions

Trusted Name is Business Solutions


Share this ad

More ads from Business People Solutions