phone repaire

For sale by malaka13 Nov 8:12 amBandarawela, Badulla

Rs 12,000

Negotiable


ඔබ දන්නවද? ... ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙක් මසකට රැ100000ක් -200,000ක් අතර මුදලක් උපයන බව ...... එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න... කතා කරන්න.

පාඨමාලාව පැවෙත්වෙන නගර
diyathalawa /wallawaya / bandarawela / walimada/ nuwaraeliya/

සහබාගි වීමට දැන්ම call කර නම ලබා දෙන්න

මෙම පාඨමාලාවේදි ජංගම දුරකථන වල software / Hardware / Unlocking යන අංශ 3ටම අයත් සියලුම කොටස් ආවරණ කෙරේ.මෙම පාඨමාලාව හැදෙරිමෙන් පසු ඕනෙම දුරකතනයක් සදා ගැනීමට හැකි අතර එසේ නොහැකිනම් හැකියාව ලැබෙන තෙක් නොමිලේ පුහුණු කරනු ලැබේ

# මුලික දැනුමක් , අධ‍යාපන සුදුසුකම් අවශය නොවේ.
# රැකියාවක නිරත වන ගමන් වුවද මසකට විශාල මුදලක් උපයා ගත හැකි, ඕනැම අයකුට ඉතා පහසුවෙන් හැදැරිය හැකි පාඨමාලවකි.
ගැහැණු , පිරිමි වයස් සිමවකින් තොරව සම්බන්ධ විය හැකිය


Report this ad

Contact

  • 0789907407

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad