පහළ මහල සම්පූර්ණ කර නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට බටපොල
කල්‍යාණතිස්ස විද්‍යාලයට 10Om
බටපොල ටවුන් එකට 500m වගේ තමයි තියෙන්නේ
අඩි 9 පාර
නිදන කාමර 1
සාලය
බාත්රෑම් 1
ඇතුලෙ කුස්සිය
දර කුස්සිය එළියෙ
වැරන්ඩා එක
වටේ තාප්පෙ බැදල ගේට්ටුව දාල තියෙන්නේ
පහල තට්ටුව වැඩ ඉවරයි .නල ජලය