PC GAMES

For sale by dzgamezone@gmail.com16 Jun 10:32 amWadduwa, Kalutara

Rs 39

Negotiable


PC ගේම් DVD නොමිලේ දෙන්නෙ කව්ද ?

යාලුවනේ මෙන්න ඔබලාට අති දැවන්ත වාසියක්,
දැන් ඔබට සියලුම අලුත් PC ගේම්ස් නොමිලේ
අපි දෙනවා.
අපේ ශොප් එක දිවයිනේ පිලිගත්ත සහ විශ්වාසතම PC ගේම්
සපයන ශොප් එකක්. අපි මෙම සහනය ඔබලාට දීමට තීරනය
කල මූලික අරමුන වන්නේ අපේ ගේම් ශොප් එක ඔබලාට
හදුන්වා දීම මෙන්ම PC ගේම් ගහන අපෙ සහෝදරයන්ට
සේවාවක් සැපයීමයි.
විශේශයෙන් ගේම්ස් ප්ලේ කරන අපේ සහෝදරයන්ට
උපදෙසක් දීමට තිබෙනවා. ඔබ PC ගේම්ස් මිල දී ගැනීමේදී
විශ්වාසවන්ත සහ ඔබට හොද සේවාවක් සපයන PC ගේම් ශොප් එකකින්
පමනක් මිල දී ගැනීමට වග බලා ගන්න.
ඔබගේ මිල දී ගත් ගේම්ස් ප්ලේ
වන තෙක් ඔවුන් වගකියනවාද යන්න සොයා බලන්න. නොමිලේ ඉන්ස්ටෝල්
කරවා ගැනීමට හැකිද යන්නත් සොයා බලන්න. මෙම සියලුම් සේවාවන් අපේ
ගේම් ශොප් එකෙන් දැන් ඔබලාට ලබා ගත හැක.
PC ගේම්ස් සැපයීමේදී අපට දැරීමට සිදුවන වියදම පමනක් ඔබලාගෙන්
අය කර ගැනීමට සිදු වෙනවා. එම මුදල ඉතාමත් සුලු මුදලක් වන රු-39/- කි.
ඔබ ප්ලේ කිරීමට කැමති ඉතාමත් අලුත් ගේම් පවා අපි නොමිලේ ලබා දීමට
ක්රමවේදයක් සලසා ඇත. ඔබ ඩීවීඩී 1 ක ගේම් එකක් මිල දී ගත් විට
තවත් ඩීවීඩී 1 ක ගේම් එකක් නොමිලේ ලබා ගත හැකියි.

1 DVD game & get 1 DVD game FREE
2 DVD game & get 2 DVD game FREE
3 DVD game & get 3 DVD game FREE
4 DVD game & get 4 DVD game FREE
5 DVD game & get 5 DVD game FREE
6 DVD game & get 6 DVD game FREE
7 DVD game & get 7 DVD game FREE
8 DVD game & get 8 DVD game FREE
9 DVD game & get 9 DVD game FREE
10 DVD game & get 10 DVD game FREE
11 DVD game & get 11 DVD game FREE
12 DVD game & get 12 DVD game FREE
13 DVD game & get 13 DVD game FREE
14 DVD game & get 14 DVD game FREE

අපට දිවයිනේ ඕනෑම තැනක ඔබගේ නිවසටම දින දෙකක් තුලදී
ගේම්ස් එවීමට හැකියාව තිබෙනවා.

***Delivery Around Panadura, Wadduwa, Kaluthara
Area ***Withing 12 hours.***

DVD zone,
Wadduwa.

ඔබට අපගේ සේවාවන් පිලිබද සෑහීමකට පත් විය හැකි නම්
අපගේ fb Group එකට ජොයින් වෙලා ලයික් කරල පොස්ට් එකක් දාන්න.
අපගේ Page එකට ලයික් කරල පොස්ට් එකක් දාන්න.

you can join to our group on

PC GAMES FREE (more than 1100 members)

I do not want to be contacted by telemarketers.


Condition:
Used
Report this ad

Contact

  • 0774697147

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads