පාදුක්ක නගරයට යාබදව නේවාසික බිම්කොටස්.
☑ පර්චස් 10 සිට ඉහලට
☑ පර්චසයක මිල 180,000/= සිට
☑ 282 පාදුක්ක - හොරණ බස් පාර පෙනෙන දුරින්
☑ පාදුක්ක නගරයටම 8 km
☑ උඩුමුල්ල හoදියට විනාඩි 10යි
☑විදුලිය, නළ ජලය, කාපට් ඇතිරු මාර්ග සමඟ සoවර්ධනය කල බිම්කොටස්.
💰පළමුව රු.100,000ක් ගෙවා බිම් කොටස වෙන්කරවා ගන්න
දින 14ක් තුළ එකවර ගෙවිමේදි සුවිශේෂි වට්ටම්
නැතිනම් මුළු වටිනාකමෙන් 40%ක් දින 10ක් ඇතුළත ගෙවා ඉතිරි මුදල පොළි රහිතව මාස 12කින් ගෙවීමේ පහසුකම්
බැංකු ණය පහසුකම්ද සහිතයි