ovens

For sale by Ruwantha19 Oct 6:49 pmJa-Ela, Gampaha

Rs 950,000

ඩීසල් රොටරි අවනයක් මිලදී ගත යුක්තේ අයි?
ඩීසල් රොටරි අවනයක් මිලදී ගත යුක්තේ අයි?

භාවිතය ඉතාමත් පහසු වීම.
එක් සේවකයකු සිටීම ප්රමමාණවත් වීම.
ගෑස් / දර පෝරණු වලට සාපේක්ෂව පිළිස්සුම් වියදම ඉතාමත් අඩු වීම.
උණුසුම් වායු භ්රදමණ තාක්ෂණය නිසා රස්නය අපතේ යාම වැලැක්වීම.
රොටරි සිස්ටම් මගින් කෑම පිළිස්සීම නිසා සියලුම කෑම එකම ප්රැමිතියකට පිළිස්සීම.
කෑම රෝස්වීම් / කරවීම් / අවපැහැ ගැනීම සිදු නොවීම
ජල වාෂ්ප සැපයීමේ හැකියාව
කුඩා ඉඩකඩක් තිබීම ප්රයමාණවත් වීම
තැටි දැලි බැදීම / පිළිස්සීම /නිතර සේදීමට සිදු නොවීම
ආනයනය කරනලද බර්නරය
මැනුවල් පැනලය හෝ ඩිජිටල් පැනලය
පිළිස්සීම් කාලය / උෂ්ණත්වය අවශ්යසය පරිදි සැකසීමේ හැකියාව
ද්විත්ව ටෙම්පර්ඩ් වීදුරුව
පාන් ගෙඩි 100/200/300 මාදිලි වලින්
පුර්ණ වගකීම හා සේවය


Condition:
New
Report this ad

Contact

  • 0117207709

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads