Other brand Turtle King 2016

For sale by NEW WINDOWS OF THE WORLD31 Oct 8:47 amWattala, Gampaha

Rs 139,800

Negotiable


අප සමාගම උසස් තාක්ෂණයෙන් යුත් ලෝකයේ අංක එකේ විදුලි බයිසිකල් නිෂ්පාදනයකී
මෙම බයිසිකල පරිසරය ආරක්ෂා කරයි
දුම් පරීක්ෂණ/ තෙල් වෙනස් අවශ්ය නැහැ.
ඔබට වාරික වාෂයෙන්ද මිලදී ගත හැක
ජීවිත කාලය පුරා සේවාව නොමිලේ

වගකීම් ආවරණය
මෝටරය සඳහා වසර තුනක් ද
චාජර්ය සඳහා වසර දෙකක් ද
මුළු ඒකකය සහ බැටරිය සඳහා වසරක වගකීම්ක්ද ඇත.

අලුත්වැඩියා අප සමාගම සිට 20km ක් තුළ නොමිලේ සිදු කරයි . ( ex-tyre punch/brake- handle adjustment)
වගකීම් ආවරණය පසුව ද ජීවිත කාලය පුරා සේවාව නොමිලේ
ගෙවිය යුත්තේ වෙනස් කරන්න අමතර කොටස් සඳහා පමණ.

ඔබ විදුලි බයිසිකලයක් පදින්න නම් ඔබට ඇති ප්රයෝජනයන්
මෝටර් සයිකල් හා විදුලි සයිකල් අතර ඇති වෙනස්කම්:
දිනකට 50km බැගින් අවුරුදුක් පදින්න නම්

මෝටර් සයිකලය
මිල 250,000.00
සේවාව (2500*3) 7500.00
පෙට්රල් 1L (120*365)43800.00
වාර්ෂික වියදම 51300.00

විදුලි සයිකලය
මිල 139800.00
සේවාව 0.00
පෙට්රල් 0.00
විදුලි වියදම 10x365 =3650.00
වාර්ෂික වියදම 3650.00
බයිසිකල් ඒකක 5ක් ඇත.
පහත විස්තර කර ඇත්තේ ඉහත පින්තූරය පිළිබඳ පමණ.

බැටරිය- 60V20A
බලය-800W
එක වරක් චාජර් කර යන්න පුළුවන් - 60km
වේගය පැයt 50km.
බර -185kg

ඔබට අපගේ ශාඛා මීගමුව සහ වත්තල න් මිලදී ගත හැකි


Condition:
New
Brand:
Other brand
Model year:
2016
Model:
Turtle King
Engine capacity:
1 cc
Mileage:
60 km
Report this ad

Contact

  • 0710852688

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads