Other brand DTM150 2016

For sale by Dewmin Enterprises MEMBER14 Nov 9:37 amJa-Ela, Gampaha

Rs 269,900

සුපිරි මැලේෂියානු නිෂ්පාදනයක් වන DTM 150 යතුරැ පැදි දැන්
DEWMIN ENTERPRISES - JA ELA AND KANDANA දී ලබාගත හැක
ඔබගේ පරණ යතුරුපැදිය හුවමාරු කිරීමට පැමිණෙන්න
බල සම්පන්න 150cc එන්ජිම ///////// ස්වයංක්රිමය පන ගැන්වීම
ටෙලිස්කොපික් ඉන්වර්ටඩ් ශොක්ඇබ්සෝබර්ස්
සීරු මාරු කළ හැකි පිටුපස මොනොශොක්ස්
ඩිජිටල් මීටරය
වෙග 5ක ගියර් පද්දතිය
ඉදිරි හා පසුපස ඩිස්ක් බ්රේක් පද්දතිය.)
මුලික ගෙවීම=81,000

දැන් රැ 81,000 ක් ගෙවා එසැනින් රැගෙන යන්න (කොන්දේසි සහිතයි ) අත්පිට මුදලට 269,900 පමණයි
කඩිනම් හා සුහදශීලි විශ්වසනීය සේවාව. > ගැනුම්කරුගේ හා ඇපකරුගේ ජාතික හැදුනුම්පත් පිටපත් 4 පමණක් සමග පැමිණ සතියේ සෑම දිනකම දිවයිනේ ඕනෑම ප්ර දේශයකට එක් දිනකින් අවම ලියවිලි යටතේ ලබා ගැනීමට ඇති හැකියාව ////. (එවලේම යතුරුපැදිය රැගෙන යා හැක)
අවුරැදු 2ක හෝ 30000km වගකීම (නොමිලේ වාර 3ක අලවියෙන් පසු සේවාව )
දිවඉන පුරා අමතර කෙටස් අලවි ඡාලය
ලියාපදිංචි ගාස්තු රක්ෂණය නොමිලේ
කබායක් සහ ආම්පන්න කට්ටලයක් නොමිලේ


Condition:
New
Brand:
Other brand
Model year:
2016
Model:
DTM150
Engine capacity:
150 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0716600100
  • 0769980058

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Dewmin Enterprises

The Best Products


Share this ad

More ads from Dewmin Enterprises