Other brand DEMAK SKYBORN 2016

For sale by G H Chandana Group (Pvt) Ltd MEMBER13 Oct 2:37 pmRatmalana, Colombo

Rs 79,970

අලුත්ම Brand new සුපිරි මැලේෂියානු නිෂ්පාදනයක් වන Sky Born 150 යතුරැ පැදි දැන්G.H.CHANDANA GROUP (PVT)LTD , 197 GALLE ROAD RATHMALANAදී ලබාගත හැක
ඔබගේ පරණ යතුරුපැදිය හුවමාරු කිරීමට හා ලියාපදිංචි නොකළ (DEMAK) සහ (TVS) යතුරුපැදි මිලදී ගැනීමට පැමිණෙන්න
බල සම්පන්න 150cc එන්ජිම ///////// ස්වයංක්රිහය පන ගැන්වීම
ටෙලිස්කොපික් ඉන්වර්ටඩ් ශොක්ඇබ්සෝබර්ස්
සීරු මාරු කළ හැකි පිටුපස මොනොශොක්ස්
ඩිජිටල් මීටරය
වෙග 5ක ගියර් පද්දතිය
ඉදිරි හා පසුපස ඩිස්ක් බ්රේක් පද්දතිය.)
මුලික ගෙවීම=79970
මාසික ගෙවීම=24*10397 /36*7766
දැන් රැ 79970 ක් ගෙවා එසැනින් රැගෙන යන්න (කොන්දේසි සහිතයි ) අත්පිට මුදලට 249,900 පමණයි
කඩිනම් හා සුහදශීලි විශ්වසනීය සේවාව. > ගැනුම්කරුගේ හා ඇපකරුගේ ජාතික හැදුනුම්පත් පිටපත් 4 පමණක් සමග පැමිණ සතියේ සෑම දිනකම දිවයිනේ ඕනෑම ප්රරදේශයකට එක් දිනකින් අවම ලියවිලි යටතේ ලබා ගැනීමට ඇති හැකියාව ////. (එවලේම යතුරුපැදිය රැගෙන යා හැක)
අවුරැදු 2ක හෝ 30000km වගකීම (නොමිලේ වාර 3ක අලවියෙන් පසු සේවාව )
දිවඉන පුරා අමතර කෙටස් අලවි ඡාලය
G.H.Chandana Group pvt ltd ආයතනයෙන් පමණක් මිලදී ගන්නා යතුරු පැදි සදහා අවශ්ය අමතර කොටස් සදහා 20% වට්ටමක් ලබාදේ / ලියාපදිංචි ගාස්තු රක්ෂණය නොමිලේ
හිස් ආවරණයක්, කබායක් සහ ආම්පන්න කට්ටලයක් නොමිලේ
ඔබ විසින් යතුරු පැදියේ වටිනාකමින් 30% ක් ගෙවන්නේ නම් වටිනා (ගෑස් කුකර්),(රයිස් කුකර්) ,(අයන්) , (ටෝස්ටර්), මින් එක් ත්යා0ගයක් නොමිලේ තොග අවසන් වනතුරු පමණයි.
වැඩි විස්තර සදහා පිවිසෙන්න www.chandanagroup.com


Condition:
New
Brand:
Other brand
Model year:
2016
Model:
DEMAK SKYBORN
Engine capacity:
150 cc
Mileage:
2 km
Report this ad

Contact

  • 0710622380
  • 0714622380
  • 0702622380

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
G H Chandana Group (Pvt) Ltd

The Professional Motorbike business.


Share this ad

More ads from G H Chandana Group (Pvt) Ltd