Apple Charger
An original Apple product
100% ක් ඔරිජිනල් ඇපල් උපාංග වේ.
USB -C
20W POWER ADAPTER (NEW)
USB -C TO LIGHTNING CABLE (1m) (NEW)
A set of past charging imported from Dubai.
ඩුබායි සිට ගෙන්වන ලද පාස්ට් චාර්ජින් සෙට් එකකි.
Not used.
පාවිච්චි කර නැත.
User menus
පරිශීලක මෙනු
The same Box with serial number
කේබල් එකට සහ අඩප්ට'ර් එකටම සීරියල් නම්බර් සහිත බොක්ස් ඇත.
To charge Apple Watch / Iphone / Airpods / or Ipad
ඇපල් වොච් / අයිෆෝන් / එයා'ර් පොඩ් සහ අයිපෑඩ් ඉතා ඉක්මනින් චාර්ජ් කරගැනීමට හැකියි.
Only 2 items left out of 5 items.
ගෙන්වන ලද අයිතම 15 න් ඉතිරිව ඇත්තේ 2 ක් පමනි.
Specifications:-
*Frequency : 50 to 60 Hz,single phase
*Line voltage : 100 to 240 VAC
*(USB-PD) Output voltage 5 VDC/3A or 9 VDC/2A
Note : Because the USB-C Power Adapter complies
With mobile phone charger interoperability standards
in certain regions,you may be able to charge third-
party mobile phones using the adapter.Check with the
manufacturer about compatibility with any third-party
phone before charging.
එක අයිතමයකට අඩප්ට'රය හා කේබලය යන කොටස් දෙකම ඇතුලත් වේ.
අඩප්ට'රය හා කේබලය වෙන වෙනම අලෙවි කරන්නේ නැත.
එකක මිල රු.8500/-
ඉතිරිව ඇති අයිතම දෙකම එකවර මිලදී ගන්නේ නම් එක් අයිතමයක් රු.7000 බැගින් ලබාගත හැක.
පාස් චාර්ජින් සපෝට් කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහාද ගැලපේ.
5% සිට 100% දක්වා චාර්ජ් කිරීමට ගතවන්නේ මිනිත්තු 20 කටත් අඩු කාලයකි.(පරික්ශා කර ඇත.)
සතියක කාලයක් සඳහා මුදල් නැවත දීමේ වගකීම හෝ ඊලඟ අයිතම ගෙන්වීමේදී භාන්ඩයට භාන්ඩය මාරු කිරීමේ වගකීමක් ලබාදිය හැක.
සතියේ දින 5 ඇතුලත දින දෙකක් තුල ඩිලිවරි පහසුකම් සැලසිය හැක.ඒ සඳහා අමතර රු.450 ක මුදලක් ගෙවිය යුතුය.
අයිතම දෙකම එකවර මිලදී ගන්නේ නම් එක් අයිතමයක් සඳහා භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.
භාන්ඩ ලැබුනු පසු ඔබට භාන්ඩ ගැන අකමැත්තක් හෝ නොගැලපීමක් ඇතිනම් ඩිලිවරි ගාස්තුව ගෙවා ඔබ මුලින් ගෙවූ මුදල් ඩිලිවරි සේවාවෙන් ලබාගැනීමට පහසුකම් සපයා ඇත.ඔබේ මිලදී ගැනීම සෙනසුරාදා දිනයක සිදුවන්නේ නම් භාන්ඩ ඔබ අතට පත්වීමට අඟහරුවාදා දිනය විය හැක.
අවසාන මිල සඳහන් කර ඇත.
ඔබට අවශ්‍ය ios උපාංග හෝ ios ඔරිජිනල් අමතර කොටස් වගකීමක් සහිතව ඩුබායි සිට ගෙන්වාගැනීමට අමතන්න.
5s සිට 15 pro max දක්වා ඔරිජිනල් ඩිස්ප්ලේ,
ඔරිජිනල් බැටරි,
වයර්ලස් ෆාස්ට් චාර්ජින් සෙටප්,
ඔරිජිනල් එයාබග්,
එයාබග්
ඔරිජිනල් මිඩ්ල් හවුසින්,
කැමරා සෙටප්,
හෝම් බට්න් & සෙන්සර්,
බැටරි බූස්ටර්,
9D ටෙම්පර්ඩ් ග්ලාස්(ඉදිරිපස හා පිටුපස),
බැක් කවර්,
R sim,
චාජර් සහ කේබල්,
සියලුම ඇපල් උපාංග සෙන්සර්,
බට්න්,
ස්කෲ ඇන සෙට්,
සිම් ට්‍රේ,
ඇතුලු ඕනෑම දෙයක් ඇනවුම් කර දින 14 ක් ඇතුලත ඔබේ නිවසටම.
සම්පූර්ණ වටිනාකමින් අඩක් ගෙවා ඇනවුම් කල හැකි අතර ඉතිරි මුදල් භාන්ඩ ලැබුනු පසු ගෙවිය හැක.
ios හෝ android දුරකථන ගෙන්වන්නේ නැත.අමතර කොටස් පමනි.
මීට අමතරව ඔබේ ios දුරකථනයේ IMEI (එමි අංකය)දුරකථනයේ සිම් ට්‍රේ එකේ සහ බැක් කවර් එකේ ප්‍රින්ට් කරගැනීමට හැකියාව ඇත.දුරකථන මාදිලිය අනුව සියලු දේවල් වල මිල ගනන් වෙනස් වේ.
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන උපාංග සඳහා ඇනවුම් කිරීමට සම්පූර්ණ මුදල් ගෙවිය යුතුය.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!