Orchids

For sale by Badra Goonatillake16 Nov 7:33 amKandy, Kandy

Rs 250

විනෝදයට මල් වවන ඔබට එන්න හොදම තැනක් ....

ඩෙන්ඩ්‍රෝබියම් , ෆැලනොප්සිස්, වැන්ඩා , කැට්ලියා , ඔන්සිඩියම් ආදී සියලුම වර්ග වල උඩවැඩියා කුඩා පැල සහ මල් පිපුණු ගස් ඔබේ අතේ ඇති මුදලට සරිලන ආකාරයට ම්ලදී ගන්න....
මල් නැති කුඩා පැල රු.100/ සිට ඉහලට....
මල් පිපුණු වර්ග රු. 250/- සිට ඉහලට....(සීමිත ප්‍රමාණයක් )
අවුරුදු 15 කට වැඩි කාලයක් උඩවැඩියා වගාවෙන් ලද අත්දැකීම් සමඟින් ......

පැල මිලදී ගන්නා ඔබට ඕකිඩ් රැක බලා ගන්නා ආකාරය පිලිබඳව වටිනා කරුණු රැසක් අඩංගු පොත් පිoචක් නොමිලේ....

..... උඩවැඩියා සදහා සෙවණ සැපයීම , ජලය සැපයීම , පොහොර යෙදීම , බදුන් භාවිතය , බදුන් මාධ්‍ය භාවිතය , රෝග හා පලිබෝධ හානි හදුනාගැනීම සහ ඒවාට පිළියම් යෙදීම , නීරෝගි වගාවක් සහ හොඳ මල් අස්වැන්නක් ලබා ගැනීමට කළයුතු සහ නොකළ යුතු දේ.....මෙවන් කරුණු රාශියක් ඔබට ලැබේ.

ඉරිදා දින වල පෙව. 10.00 සිට පව. 5.00 දක්වා ... (සහ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අපිට පහසු වෙනත් දිනයක සවස 1.00 න් පසු පැල මිලදී ගත හැක.)

සුබඉම උඩවැඩියා, හල්ඔළුව, මහනුවර (කටුගස්තොට හරහා )

පැමිණීමට පෙර පහත දුරකථන අoක වලට අමතා පැමිණෙන්න .


Report this ad

Contact

  • 0776611271
  • 0773037344
  • 0815620871

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads